Type Here to Get Search Results !

Subscribe Us

උතුරු ජනතාවට ජනපතිගෙන් පොරොන්දුවක්

 


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උතුරේ ජනතාවට පොරොන්දුවක් ලබා දුන්නා. ඔහු කිව්වේ, යුද්ධ සමයේදී ආරක්ෂක අංශ විසින් පවරා ගත් සිවිල් ජනතාවගේ ඉඩම් සියල්ල නැවත ඔවුන්ට ලබා දීමට කටයුතු කරන බවයි.


මේ ගැන ජනාධිපතිවරයා අදහස් පළ කළේ, ජාතික ජන බලවේගය විසින් කිලිනොච්චියේදී සංවිධානය කළ ජන හමුවකට සහභාගී වෙමින්. එහිදී ඔහු තවදුරටත් කිව්වා, යුද්ධයෙන් විනාශ වුණු නිවාස නැවත ඉදිකිරීමට වත්මන් ආණ්ඩුවෙන් සහය ලබා දෙන බවත්, ඒ වගේම කිලිනොච්චි ප්‍රදේශයේ යුද්ධ සමයේ වසා දැමුණු මහාමාර්ග යළි විවෘත කිරීමටත් පියවර ගන්නා බවත්.

Tags

Top Post Ad

Below Post Ad

Hollywood Movies