1) ගොටුකොළ ( වර්ග කීපයක්)
2) මුකුණුවැන්න වර්ග කීපයක්
3) කංකුං
4) තණ පලා
5) ගිරා පලා
6) ලුණුවිල (වැංජනය)
7) කොහිල
8) කෙකටිය
9) ඕලු දඩු
10) දිය මෙනේරිය
11) අලකොළ
12) දිය හබරල
13) එරබදු
14) කිරි මදුවැල් දළු/කොල
15) කඩුපහර
16) මොණර කුඩුම්බිය දළු/කොල
17) කෙන්(පිපිඤ්ඤා වැනි රතු ගෙඩි/මල සුදුයි)
18) ඇත් තෝර
19) පෙති තෝර
20) හීන් තෝර
21) පැණි තෝර
22) ජපන් බටු
23) පැෂන් ෆෘට්
24) කෝප්ප කොළ
25) වැල් කොහිල
26) වට්ටක්කා දළු
27) ගස් නිවිති
28) නිවිති
29) සාරණ
30) මඤ්ඤොක්කා දළු/කොල
31) කතුරු මුරුංගා
32) මුරුංගා
33) දඹල
34) මෑ කරල්
35) තෙබු
36) කර කොළ
37) ගෙද සාරණ
38) කුප්පමේනිය
39) බටු දළු
40) ගැට තුඹ දළු
41) වාතබංග කොළ/ලේට්ට කොච්චි
42) කොස් දළු
43) අලි පේර දළු
44) කටරොඩු දළු
45) කළුකම්බේරිය
46) රණවරා දළු
47) ඇහැළ දළු
4) රාබු කොළ
49) නෝකෝල් කොළ
50) ගෙඩි ගෝවා
51) කොළ ගෝවා
52) කැරට් කොළ
53) බීට් කොළ
54) ලීක්ස්
55) සුදුළුනු කොළ
56) රතුළුනු කොළ
57) මිරිස් කොළ
58) ඇඹුල් ඇඹිලිය
59) කොච්චි කොළ
60) කිරි හැන්ද
61) පොතු පලා
62) කෝවක්කා දළු
63) කටු පිල
64) කැම්මේරිය
65) හීන් බෝවිටියා
66) මැල්ල කොළ
67) කැබෙල්ල දළු
68) පැනි තෝර
69) තුඹ
70) කරපිංචා(දළු වැංජනය)
71) පිටවක්කා
72) ඇඹරැල්ලා දලු
73) වැල් පෙනෙල
74) මදටිය
75) දිය බෙරලිය
76) කුරිඤ්ඤං කොළ
77) පොල්පලා
78) හාතවාරිය
79) දිවුල් කොළ (කැද)
80) වැල් තිබ්බටු කොළ
81) ඉරමුසු
82) නීරමුල්ලිය
83) එළ බටු
84) උදුපියිලිය
85) සැවැන්දරා
86) රන් කරල් හැබෝ
87) යකිනාරං කොළ
88) කොත්තමල්ලි
89) වල් කොත්තමල්ලි
90) කොච්චි කොළ
91) වලා වැන්න
92) මස්වැන්න
93) ලුණු විල
94) ගැට තුඹ
95) කරිවිල
96) බතල කොළ
97) තිත්ත අඟුණ
98 කිරි අඟුණ
99) කුරිඤ්ඤං
100) සියඹලා දළු මැල්ලුම
101) අසමෝදගං
102) අක්කපාන
103) වෙල්මුඩ(මුඩ මහන)
104) අබ කොළ
105) කෝමාරිකා
106) ගොනිකා කොළ
107) කූර තම්පලා
108) රතු තම්පලා
109) මඩු කොකු
110) මියන දළු
111) කෑර කොකු
112) අනෝදා කොළ(වැංජනය)
113) වදමල් කොළ (ගැඹුරු තෙලේ බදියි)
114) ඇත්තෝර කොළ(මැල්ලුම)
115) ඔළිද දලු ( කැද)
116) හදුන් කොළ මැල්ලුම
117) වලගසාල් දළු මැල්ලුම
118) උදුපියලිය දළු මැල්ලුම
119) වැලිවැන්න දළු මැල්ලුම
120) තෙලටිය දළු මැල්ලුම
121) රණවරා දළු මැල්ලුම
122) දුම්මැල්ල දළු මැල්ලුම
123) හීරැස්ස දළු මැල්ලුම
124) අරලොක්කා/ හුලකීරිය දළු මැල්ලුම
125) වහතැල්ල දළු මැල්ලුම
126) දිය බෙරලිය දළු මැල්ලුම
127) කුඹුක් දළු මැල්ලුම
128) ලෝළු දළු
129) දිය ලබු දළු මැල්ලුම
130) කීකිරිදිය දළු මැල්ලුම
131) තැල් කොල
132) කිඩාරම් දළු
133 ) ඇඹුල් ඇඹිලිය
134) ඇට්ටඹුරාඹුරා
135) පෝටා /වහු පෝටා දළු මැල්ලුම
136) කිරි අල කොල
137) වෙල් අල කොල
138) පණු අල කොළ
139) මස්බැද්ද
140) බැර කොකු
141) වැල්පෙනෙල
142) පොකුරු වද මල් දලු
143) හීන් කොච්චි කොළ
144) ඔළිඳ දලු
145) පිට සුදු සාරණ
146) කොවක්කා කොළ
147) කැකිරි දලු
148) ලබු දලු
149) දුම්මැල්ල
150) ගල්කූර
151) දඩුවැල්ලෑ කොළ
152) පිට සුදු පලා
153) උළුහාල් කොල
154) හාතාවාරිය
155) කුමටිය
156) කෙකටිය
157) වෙනිවැල්ල කොල
158) සුළුකූර කොල
159) දිඹුල් දළු
160) කරඳ දළු
161) කහට දළු
162) අගල්දාර කොල
163) අපස්සමදු කොල
164) නියද දළු
165) මුස්සැන්ද
166) පේර දළු
167) වතුසුද්ද දළු
168) කජු දළු
169) කළු අල කොල
170) තැල් කොළ
171) නීරමුල්ලිය
172) සුළුකූර කොල
173) බේඳුරුදළු
174) නාපිරිත්තදළු
175) කැකිල්ලදළු
176) තුඹ දළු
177) ගිනිතිල්ල
178) කිරිමදු
179) කීකිරිඳිය
180) මිංචි
181 ) ඉකිරිය දළු
182) අරලිය දළු
183) පේර දළු
184) වතුසුද්ද දළු
185) මිංචි
186) අරලිය දළු
187) වෙල්පලා
188) පාවට්ටා දළු
189) අහස් බටු දළු
190) නිල්හවරිය
191) අවර දළු
192) කුකුල් කකුල් දළු
193) කැහිපිත්තං
194) බැබිලකොල
195) වැටකොළුදළු
196) කරවිලකොල
197) දියමුකුණුවැන්න
198) ප්රාණ ජීව
199) පොල්පලා
200) දූරියන් මල් මැල්ලුම
201) හීන් මැල්ල
202) ජපන් බටු කොල නොහොත් සිංගප්පුරු පලා
203) ගැරඩි පලා
204) මහ ගිරා පලා
205) හීන් ගිරාපලා
206) බතල දළු (කිරි වියලෙන්න මද වේලාවක් පවනේ මැලවන තුරු තබා ,තෙම්පරාදුකර හෝ මැල්ලුම්)



මුලාශ්ර සහ ජායාරූප පත පොතින් සහ අන්තර්ජාලයෙන් එකතු කරනු ලැබ නැවත පිලියෙල කර හෙළ ආහාර රටාව පිලිබද ඔබේ දැනුම වැඩිකිරීමට සහ සංවේදී වීමට මෙසේ පල කරන ලදී.
