- මීට අමතරව තවත් පෝෂ්‍ය ගුණයන් කිහිපයක්ම කස කසා ඇටවල අඩංගුව පවතී.
- කස කසා වල ඇත්තේ ජලයේ දිය නොවන කෙඳිවන අතර ඒවා ආහාර දිරවීම සඳහා ඉතා ප්රයෝජනවත් වේ. එමඟින් මළ හොඳින් පිටකිරීමට උදව් කෙරේ. අර්ශස් ඇති රෝගීන්ට කස කසා ඇට ඉතා ගුණදායක වේ.
- නිතරම තුවාල හටගන්නා රෝගීන්ටද කස කසා ඇට සහිත බීම ඉතා ගුණදායක වේ.
- එමඟින් සිරුර සිසිල් කිරීමක් සිදුවන අතර විශේෂයෙන් මුඛයේ තුවාල ඉතා ගුණදායක වේ.
- කාබෝහයිඩ්‍රේට් ඇතුළු බොහෝ පෝෂණ සංඝටක අන්තර්ගතව පවතී. එම නිසා ප්රතිශක්තිය ඇතිකර රෝග ඇතිවීම වළකාලයි.
- මොළයේ ක්රියාකාරීත්වයට උදව් කෙරේ. මේ නිසා බුද්ධි වර්ධනය සඳහා බොහෝ උපකාරී වේ.
- සැලකිය යුතු ප්රමාණයේ කැල්සියම් අන්තර්ගතව පැවතීමෙන් බොහෝ රෝග වළක්වා ගැනීමට උදව් කෙරේ.
- සැලකිය යුතු කෙඳි ප්රමාණයක් අඩංගු වීම නිසා දියවැඩියා රෝගීන්ටද ගුණදායක වේ.
- හිසකෙස්වලට මෙන්ම සමටද ඉතා ගුණදායක වේ. දද කුෂ්ඨ ඇතිවීම වළකාලයි.
- විටමින් බී 6 අඩංගු වීම හේතුවෙන් රක්තහීනතාවයට ඉතා ගුණදායක වේ. පිළිකා නාශක ගුණයත් කස කසා ඇටවල පවතී. විටමින් බී සහ කැල්සියම් මඟින් ස්නායු පද්ධතියේ රෝග ගණනාවකට සුවය ලබාදේ.
- තයිරොයිඩ් ග්රන්ථයේ ක්රියාකාරීත්වයට මෙය උදව් කෙරේ. පෙනීමට ඉතා ගුණදායක වේ.
- ලිංගික ශක්තිය උත්තේජනය කිරීමේ හැකියාවත් කසකසා ඇටවල පවතී.
- කස කසා වල ඇත්තේ ජලයේ දිය නොවන කෙඳිවන අතර ඒවා ආහාර දිරවීම සඳහා ඉතා ප්රයෝජනවත් වේ. එමඟින් මළ හොඳින් පිටකිරීමට උදව් කෙරේ. අර්ශස් ඇති රෝගීන්ට කස කසා ඇට ඉතා ගුණදායක වේ.
- කස කසා ඇට අඩංගු බීම වර්ග පානය කිරීමෙන් කෝටිසෝල් (හෝමෝනය) පහළ බසී. එමඟින් මානසික පීඩනය දුරැකර ආතතිය අඩුකර සිරුර නිශ්චලතාවයට පත්කර නින්ද හොඳින් ඇති කෙරේ.මේ නිසා නින්දට පෙර කස කසා ඇට සහිත බීම වීදුරුවක් පනය කර නින්දට යාමෙන් මහන්සිය දුරැකර සුවබර නින්දක් උදාකරයි.
- නිතරම තුවාල හටගන්නා රෝගීන්ටද කස කසා ඇට සහිත බීම ඉතා ගුණදායක වේ. එමඟින් සිරුර සිසිල් කිරීමක් සිදුවන අතර විශේෂයෙන් මුඛයේ තුවාල ඉතා ගුණදායක වේ.
- මෙහි කාබෝහයිඩ්රේට් ඇතුළු බොහෝ පෝෂණ සංඝටක අන්තර්ගතව පවතී.එම නිසා ප්රතිශක්තිය ඇතිකර රෝග ඇතිවීම වළකාලයි. මොළයේ ක්රියාකාරීත්වයට උදව් කෙරේ. මේ නිසා බුද්ධි වර්ධනය සඳහා බොහෝ උපකාරී වේ.සැලකිය යුතු ප්රමාණයේ කැල්සියම් අන්තර්ගතව පැවතීමෙන් බොහෝ රෝග වළක්වා ගැනීමට උදව් කෙරේ.
- පැලෝපීය නාල අවහිරතා මඟහැරේ. ආර්තවහරණයෙන් පසුව කාන්තාවන්ට ඇතිවන අස්ථි සම්බන්ධ රෝග සඳහාද ඉතා ගුණදායක වේ.
- සැලකිය යුතු කෙඳි ප්රමාණයක් අඩංගු වීම නිසා දියවැඩියා රෝගීන්ටද ගුණදායක වේ.
- හිසකෙස්වලට මෙන්ම සමටද ඉතා ගුණදායක වේ. දද කුෂ්ඨ ඇතිවීම වළකාලයි.
- පිළිකා නාශක ගුණයත් කස කසා ඇටවල පවතී.
- විටමින් බී සහ කැල්සියම් මඟින් ස්නායු පද්ධතියේ රෝග ගණනාවකට සුවය ලබාදේ. තයිරොයිඩ් ග්රන්ථයේ ක්රියාකාරීත්වයට මෙය උදව් කෙරේ. පෙනීමට ඉතා ගුණදායක වේ.
නමුත් කිසි විටකත් එක දිගට සෑම දිනකම කස කසා ඇට ගැනීමත් බොහෝ ප්‍රමාණයක් එක්වරම ගැනීමත් අහිතකරය.
ගොඩ දෙනෙක් උසට සරිලන ශරීර බරකට උරුමකම් කියන්නේ නෑ. ගොඩදෙනෙක් උවමනාවට වඩා මහතයි. ජිම් යන්න වෙලාවක් හොයා ගන්නබැරි, ඒ වෙනුවෙන් අමතර වියදමක් කරන්න බැරි අය වෙනුවෙන්, මේ කරුණු වැදගත් වේවී. අද කාලේ අපි බටහිර වෛද්ය ක්රම පස්සේ ගියාට, ඉස්සර කාලේ හැම ප්රශ්නයකටම විසඳුම් දුන්නේ ස්වභාවික ක්රම වලින්. ඉතින් මේ පානයත් ඒ වගේ ස්වභාවික පානයක්.
අවශ්ය වෙන්නේ ගෙදරදීම අපිට හොයාගන්න පුළුවන් දේවල් කිහිපයක්.
1.මීපැණි මේස හැඳි 1
2.ලෙමන් ගෙඩි 1ක්
3.කස කසා ඇට මේස හැඳි 1
4.වතුර විදුරු 1 1/2ක්
කස කසා ඇට මේද දහනය කරන්න උපකාරී වෙනවා. අපි නොදන්නවා වුනාට කස කසා අතීතයේදීත් මේද දහනය වෙනුවෙන් පාවිච්චි කරලා තියෙනවා. කස කසා ඇට වතුර ස්වල්පයක දාලා පැයක් විතර තියන්න. එහි පිටත වතුර බුබුලක් වගේ ආවරණයක් හැදෙනවානේ. ඒ කස කසා ඇට වල තියෙන තන්තුමය කොටස. ඒවා වතුර උරාගනවා. ඊට පස්සේ කස කසා, මි පැණි, ලෙමන් යුෂ සහ වතුර ඔක්කොම එකට බ්ලෙන්රඩයට දාලා බ්ලෙන්ඩ් කරන්න. හොඳින් මිශ්රණයක් හැදුනයින් පස්සේ මේක පානය කරන්න.

