Type Here to Get Search Results !

Subscribe Us

කොළඹ ප්‍රමුඛ බාලිකා විද්‍යාලයක සිසුවියක් පැහැරගැනීමට තැත් කළ සිද්ධියක්

 


2025 මැයි 3 වන දින, කොළඹ ප්‍රධාන බාලිකා පාසලක සිසුවියක් පැහැරගැනීමට තැත් කිරීමේ සිද්ධියක් වාර්තා වුණා. මෙම සිදුවීම සිදු වී ඇත්තේ පාසල අසලදී වන අතර, සිසුවිය එහිදී කෑගසා උදව් ඉල්ලීමත් සමඟ සැකකරුවන් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා.


කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, සිද්ධියෙන් පසු අදාළ පාසලේ ආරක්ෂක විධිවිධාන තවදුරටත් තහවුරු කර තිබෙනවා. මෙම සිදුවීමත් සමඟ පාසල් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව යළිත් වරක් අවධානය යොමු වී ඇති අතර, දෙමවුපියන් හා බලධාරීන්ගෙන් දැඩි විමසිල්ලක් ඇති වී තිබෙනවා.

Tags

Top Post Ad

Below Post Ad

Hollywood Movies