Type Here to Get Search Results !

Subscribe Us

රසවත් අඹ මාළුවක් සාදා ගන්නා ආකාරය



 අවශ්‍ය ද්‍රව්‍ය 

💥කපා ගත් අඹ

💥ලියා ගත් ළුෑනු

💥අමු මිරිස්

 💥රම්පේ

💥කරපිංචා

💥සිහින්ව ලියාගත් සුදු ළුෑණු 

💥 තෙල් ටිකක්

💥 රස අනුව ලුණු

💥 වතුර

💥 මිරිස් කුඩු 

💥 අබ ඇට

💥 අමු තුනපහ 

💥 කහ කුඩු 

💥 සීනි

💥 කරාබු නැටි කුඩු

💥 කුරුඳු පොතු කූඩු

💥 උළුහාල් 


සාදා ගන්නා ආකාරය


භාජනයට තෙල් දමා රත්කර කරගන්න.

රත් වු තෙල් වලට රම්පෙ, කරපිංචා, සුදුළුැණු,  දමා කලවම් කරන්න.

එයටම  බී ළුැණු, අමුමිරිස් දමා තෙම්පරාදු කර ගන්න. තෙම්පරාදුවට අබ දමා පුපුරවා ගන්න.

එයටම මිරිස් කුඩු ,තුනපහ,උළුහාල්, දමා බැඳ ගන්න.

කපා ගත් අඹ දමන්න.

එයටම වතුරද රස අනුව  ලුණු ද  දමා කලවම් කරන්න.

 කරදමුංගු කුඩු, කරාබුනැටි කුඩු, කුරුඳු කුඩු දමා කලවම් කරන්න.

මඳ ගින්දරේ පිස ගන්න.

අඹ හොඳින් තැම්බුනු පසු සීනි දමා කලවම් කරන්න.

Top Post Ad

Below Post Ad

Hollywood Movies