Header Ads Widget

Advertisement

හැමදාම උණුවතුර බොන අයට විතරක් ලැබෙන පුදුම වාසි 12 ක්


බර අඩු කර ගැනීම

    සෑම උදෑසනකම , ලෙමන් කැබැල්ලක් එක් කරන ලද උණු වතුර වීදුරුවක් පානය කිරීම, බර අඩු කර ගැනීමට කදිම විසඳුමක් අපේ ශරීරයේ ඇති මේදය කඩා දැමීමට ද උණු වතුර වලට හැකියාවක් තියෙනවා.


සිරුරේ ඇති විෂ ඉවත් කිරීමට

     උණු වතුර පානය කිරීමෙන් සිරුර තුළ ඇති උෂ්ණත්වය වැඩි වෙනවා. මෙමඟින් අධික ලෙස දහඩිය පිට වීමට පටන් ගන්නා නිසා දහඩිය හරහා සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය පිට වෙනවා.


ඕසප් වේදනාව අඩු කර ගැනීමට

      උදරයේ ඇති මාංශ පේශීන් වලට සහනයක් ලබා දීමේ හැකියාව උණු වතුර වලට තිබෙනවා. මේ නිසා ඕසප් වේදනාව සමනය කරගන්න උණු වතුර පානය උපකාරී වෙනවා.


උගුරේ සහ නාසයේ සිරවීම් ඉවත් කිරීමට

      හෙම්බිරිස්සාව කියන්නෙ අපි කාටත් එපා කරපු ලෙඩක්. සෙම නිසා අවහිර වුණු නහය උගුර කසන වැනි තත්ව වලට උණු වතුර පානය කිරීම ඉතා හොඳ විසඳුමක්.


පෘෂ්ටිමත් කොණ්ඩයකට

       හිසකෙස් වල අගිස්ස ශක්තිමත් කර දිගු සිනිඳු සහ පෘෂ්ටිමත් කෙස් කළඹක් ලබාදෙන්න උණු වතුර වලට පුළුවන්.


කුරුලෑ ඉවත් කිරීමට

        සිරුර ඇතුළතින් පිරිසිදු කිරීමේ හැකියාව උණු වතුර වලට ඇති නිසා, කුරුලෑ තත්වයන් සියල්ල නැති කරන්න උණු වතුර වලට පුළුවන්.


අකලට වයස්ගතවීම වැළැක්වීමට

        අකලට වයස්ගතවීම සිදු වන්නේ සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය නිසයි. මේවා ඉවත් කිරීම මඟින් අකලට වයස්ගතවීම වළක්වා ගන්න උණු වතුර පානය කිරීමෙන් පුළුවන් වෙනවා. හමේ නම්‍යත්වය වැඩි කරන සෛල නැවත සැකසීමේ හැකියාව ඇති නිසා උණු වතුර පානය කිරීම මඟින් ඔබේ සමේ සුමුදු බවත් වැඩි වෙනවා.


දිගු කෙස් කළඹකට

       ඔබේ හිසකෙස් වැඩීම වේගවත් කරන්න උණු වතුර වලට පුළුවන්.


හිස්හොරි වළක්වා ගැනීමට

      උණු වතුර පානය කිරීම මඟින් හිස් කබලේ වියළී බව අඩු කර හිස්හොරි ඇති වීම වළක්වා ගන්න පුළුවන්.